මේ වසරේ ගතවූ මාස 11ක කාලය තුළදී මත්ස්‍ය හා ධීවර නිෂ්පාදන ආයනය හා අපනයනයෙන් වෙළඳ අතිරික්තයක් ඇතිව තිබේ.
ගතවූ මාස 11 තුළ එම නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 287ක් විය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලබාගෙන ඇති ඉහළම අගය වෙයි.
හරහා නිර්මාණය වී ඇති වෙළඳ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 171කි. ඒ අනුව මත්ස්‍ය නිෂ්පාදන ආයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 116කි.