මුතුවැල්ල - අලුත් මාවත් මාර්ගවල වාහන ධාවනය එක් දිශාවකට
- 14 02 2020
- 07:55
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොළඹ උතුර කොට්ඨාසයේ මුතුවැල්ල මාවත හා අලුත් මාවත අතර මාර්ගයේ එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
එම මාර්ගයේ පවතින රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙය ක්‍රියාත්මක කරයි. හෙට (15දා) සිට බලපැවැත්වෙන පරිදි මෙම රථාවහන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
