මාතලේ අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවයි
- 4 11 2020
- 21:20
- {{hitsCtrl.values.hits}} views
- ..
දැනට රට තුළ ඇති පැතිර පවතින කොවිඩ් 19 වසංගත තත්වය සැලකිල්ලට ගෙන මාතලේ මහාධිකරණය, දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල අධිකරණ කටයුතු මේ මස (04) දින සිට මේ මස 09 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය බලධාරින් දෙන ලද උපදෙස් අනුව මාතලේ නිතිඥ සංගමය විසින් මාතලේ මහාධිකරණ විනිසුරුතුමා වෙත දන්වන ලද ලිපි අනුව මෙම කටයුතු සිදු කර තිබේ.
ඒ අනුව හදිසි නඩු කටයුතු පිළිබදව අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය දැනුවත් කළ පසු අදාළ කටයුතු සිදු කෙරේ.
රත්තොට - රුවන් ධනංජය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
