මුතුරාජවෙල ගොඩකිරිම හා මත්තල වන විනාශයට තරාතිරම නොබලා දඬුවම්
- 15 10 2021
- 14:45
- {{hitsCtrl.values.hits}} views
- ..
මුතුරාජවෙල අභයභූමිය ගොඩකිරීම හා මත්තල ප්‍රදේශයේ සිදුකරන වන විනාශය සම්බන්ධයෙන් තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කොළඹ දුනු විදින්නන්ගේ සංගමයේ සාමාජිකාවක වන ආසියානු දුනු විදීම් ක්‍රීඩිකා තක්ෂිලා දමයන්තිට රුපියල් ලක්ෂ දෙකක ත්‍යාග මුදලක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසියේ.
මෙම වසරේ ඩකා නුවර පැවැත්වෙන ආසියානු තරගාවලිය සදහා ද ඇය සුදුසුකම් ලබා සිටිනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
