මටත් පක්ෂය හිරිහැර කළා - රවී
"මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. අපි දැන් ඒක අමතක කරමු. අපි එකතුවෙමු. අපි පසුපෙළ මන්ත්‍රීවරු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සමග බලය ලබාගමු. අපි මේ ගැන බලාගෙල හිටියේ" යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණනායක මහතා එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් පැවැසීය.

-
lion Tuesday, 30 October 2018 03:45 PM
තමුන්ගේ ගෙදර කුලිය alosius ගෙව්වම තමුන්ගේ තරම රටම තෙරුන් ගත්ත . UNP එකට baninia එපා
Reply : 1 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
