මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුට කෝවිඩ්
- 21 10 2020
- 15:01
- {{hitsCtrl.values.hits}} views
- ..
මීගොඩ ආර්ථික වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මිගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි V-22 නම් වෙළෙඳ සැලේ හිමිකරුට මෙලෙස කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
