මුඛ ආවරණය තුල හෙරොයින් සඟවාගෙන ගිය හුරුබුහුටියා 13 තෙක් රිමාන්ඩ්
- 31 08 2020
- 21:00
- {{hitsCtrl.values.hits}} views
- ..
මුඛ ආවරණය තුල හෙරොයින් සඟවාගෙන ගිය හුරුබුහුටියා නමැති 36 හැවරිදි පුද්ගලයෙක් ගනේමුල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් පිරවූ කුඩා මලු 7ක් මෙලෙස මුව ආවරණය තුල තිබී සොයාගත් බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
