බොරු කියලා දේශපාලන ’හාල්පාරුවෙක්’ වෙනන බෑ
අසත්‍ය ප්‍රකාශ කරමින් දේශපාලන වශයෙන් 'හාල්පාරුවෙක්' වීමට තමන්ට නොහැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"උත්සව සමයේ සිට මේ වසර අවසන් වන තෙක් පොදු ජනතාව භාවිත කරන හාල් වර්ග රුපියල් 100ට අඩුවෙන් සතොස හරහා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නාඩු කිලෝවක් 99.50කට කීරි සම්බා වෙනුවට වුණත් ආදේශකයක් ලෙස භාවත කරන්න පුළුවන් සම්බා සහල් කිලෝවක් රුපියල් 130කට දෙනවා.
ඕනෑම සහල් වර්ගයක් සතොසින් කිලෝ පහ බැගින් මිලදී ගන්න පුවවන්. තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට සතොසින් මිලදී ගන්න පුළුවන්. සීනි කිලෝවක් රුපියල් 125කට ලබාදෙනවා. පරිප්පු කිලෝවක් 240යි. නූඩ්ලස් පැකට් එකක් 125යි;"
මෙහිදී මාධ්‍යවේදියෙක් ඉහළ නගින බඩු මිල පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී අමාත්‍යවරයා පැවැසුවේ වෙළඳ ඇමති ලෙස තමන්ට බඩු මිල අඩු කළ නොහැකි බවයි. " බොරු කියලා දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ"
popular news
-
disabled group of sri lanka Saturday, 11 December 2021 03:46 PM
Are you vindy traders "pacha" group ekada. alfa1 and alfa 3(tricycle) battery 4 keeyada balanawa. bycycaleta wada keeyak wadida balanawa! vindy horage pacha pracharayata thamuselata keeyak denawada? ahinsaka abaditha minissu rawatana "LOKA HORU UMBALA" A minissunge sapema ati umbalata. puluwanda rs 10,000 ta battery 4 k genath denna. A "balla" battery walinuth gasa kana amuma amu thirisanek immediate call 0715120519
Reply : 0 0
Don Sunday, 12 December 2021 03:18 AM
No Boru only "Patcha"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

