බුර්කාව තහනම් කිරිමට පෞද්ගලික මන්ත්රී යෝජනාවක්
මුස්ලිම් සාම්ප්රදායික ඇඳුමක් නොවන බුර්කාව (සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙන ඇඳිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්රී ආශු මාරසිංහ මහතා කටයුතු කර තිබේ.

popular news
-
rocky Tuesday, 23 April 2019 02:32 PM
බොහොම හොඳ යෝජනාවක්. ආරක්ෂාව අතින් විතරක් නොවෙයි, සවුක්යය අතිනුත් සැලකිලිමත් විය යුතුයි. මේ ගිනි අවුව දවස් වල ඕව දාගන ගෝනි බිල්ලෝ වගේ පසිද්ධ ස්ථානවලට එන ගැහැණුන්ගේ සරීර තැම්බිලා දාඩියට වස ගඳයි! ඉස්සර මුස්ලිම් ගැහැණු ඕව ඇන්දේ නැහැනේ. ඒ කාලේ හිටියෙත් ඔය අල්ලාහ් දෙවියොම තමයි!
Reply : 0 43
lin Tuesday, 23 April 2019 03:22 PM
කරුණාකර මෙය තහනම් කරන්න මෙය වසංගතයක් .ආරක්ෂාවට තර්ජනයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

