මහේස්ත්රාත්වරයෙකුගේ නිල නිවසේ බිමතින් ආරක්ෂක රාජකාරියේ යෙදි සිටි බව කියන කටුගස්තොට පොලීසියේ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු බවද පොලිස් මුලස්ථානය පවසයි.