බැසිල්ට එන්න - ජයන්ත යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඔහු විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
ඔහු වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය. බසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේමේන්තුවට පැමිණීමට අවස්ථාව දුන් ජයන්ත කැටගොඩ මහතාට රජයේ ඉහළ තනතුරක් ලබාදීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ආර්ථික සංවර්ධන අමාත්‍යධුරයට පත්කිරීමට නියමිතය. මීට අමතරව ඔහුට මුදල් රාජ්‍ය අමාත්‍යධුරයද ලබාදිමට නියමිත බවද වාර්තා වෙයි.
popular news
-
Demuni Uduwara Tuesday, 06 July 2021 04:59 PM
A tribal land!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

