බාර් විවෘත කළත් විනය රැකගෙන ආරක්ෂා වෙන්න
වෙළද සැල් හෝ සුරා සැල් විවෘත කළද ජනතාව තම විනය පවත්වා ගත යුතු බවත් වන්දානාවේ යන නඩයක් මෙන් තමන්ගේ බෝතලය ලැබෙන තෙක් බලා නොසිට තමන්ගේ විනය ජනතාව රැක ගනිමින් ආරක්ෂා විය යුතු බවත් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.
මහනුවර කිරිබත් කුඹුරේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
සුරාසැල් හෝ වෙළද සැල් විවෟත කෙරුවද ඒවා වර්ජනය කරමින් ඒවාට ජනතාවට පිළිතුරු දිය හැකි බවද වසන්ත යාපා බන්ඩාර මහතා එහිදි කිය.

popular news
-
Demuni Uduwara Tuesday, 21 September 2021 01:08 AM
Wasantha Yapa Bandara, we have comedians enough!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

