බස් ගාස්තු අඩු වෙයි - අවම ගාස්තුව 34යි
- 4 08 2022
- 14:14
- {{hitsCtrl.values.hits}} views
- ..
සාමාන්‍ය සේවා බස් ගාස්තුව සියයට 11.14 කින් අද (4දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා අඩු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
