ගතවු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලිමකදි මත්කුඩු සහ මත්පැන් ඡාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරෝයින් සමඟ සැකකරුවන් 122 අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිවිරෝධි මත්පැන් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 94කි.
එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය සමඟද සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති කාර්යාලය පවසයි.
