බස්නාහිර පළාතේ විශේෂ සොදිසි මෙහෙයුමකින් 327 දෙනෙකු අත්අඩංගුවට
- 23 05 2020
- 20:12
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිමකදි සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම වැටලිම සිදු කර තිබේ.
ඒ අනුව ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 5 දක්වා මෙම වැටලිම සිදු කර තිබේ.
හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 114 ක් හා නීතිවිරෝධි මත්පැන් වලට සම්බන්ධ 108 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
