බස්නාහිර පළාතේ වැටලිම් වලින් 311 දෙනෙකු අත්අඩංගුවට
- 15 10 2020
- 11:06
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිම්වලදි 311 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පස්වරු 6 සිට අද අලුයම 5 දක්වා මෙම වැටලිම සිදු කළ බව පස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
හෙරෝයින් ළඟ තබා ගත් 110 දෙනෙකු , අයිස් මත්ද්‍රව්‍ය සමඟ 14 දෙනෙකුද මේ අතර වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
