බස්නාහිර පළාතේ අඩු ආදායම් පවුල් සඳහා රු.5000 දීමනාව යළිත්
- 1 11 2020
- 18:18
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇඳිරිනීතිය පවතින කාලසීමාවේදී මෙවරත් අඩු ආදායම් පවුල් සඳහා රු.5000 දීමනාව ලබා දෙන බව රජය දන්වා සිටියි.
එමෙන්ම ඉකුත් කෝවිඩ් සමයේ සිදුකල ආකාරයට මෙවරත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා ආහාර ද්‍රව්‍ය ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට තම නිවස ගෙනවිත් සියලු කටයුතු සුදානම් කර ඇති බවද රජය නිවේදනය කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
