www.ada.lk
2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා
නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක තෙවැනි මහලේ බැල්කනියක් කඩා වැටීමෙන් එහි සිටි චීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද අලුයම මෙම අනතුර සිදුව තිබේ. බැල්කනිය ලී වලින් සාදා තිබී ඇත. නුවර එළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd