බෝම්බ පිපිරීමෙන් දිවි පිදු පොලිස් නිළධාරින්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව
දෙමටගොඩ ගුවන්පාලම අසල නිවසක් පරීක්ෂා කිරීමට යෑමේ දී බෝම්බ පිපිරීමෙන් දිවි පිදූ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. රෝහණ බණ්ඩාර මහතාගේ දේහයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (24) අවසන් ගෞරව දැක්වීය.
පිළියන්දල, බටුවන්දර ප්රදේශයේ නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර ඒ මහතාගේ බිරිඳ, දරුවන් ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

-
Kumar Wednesday, 24 April 2019 07:58 PM
රටේ ආරක්ෂාව වෙනුවෙන් තම ජීවිතය පුජා වීර පොලිස් නිලධාරීන්ට අපි සියලුම දෙනාම අර්චාර කරනන් ඕනෙ. ඒ නිලධාරීන්ට මෙය සිවුවේ නිවිට නායකයෙකුට සේවය කළනිසා වග අමතක කරන්න එපා.
Reply : 0 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
