බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට දඬුවම් ඉල්ලා විරෝධතාවක්
බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට වහාම දඬුවම් කරන ලෙස ඉල්ලා ඊයේ (27දා) දූෂණ විරෝධී හඬ සංවිධානය ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
බැඳුම්කර වංචාව සිදුව ඊයේ (27දා) දිනයට වසර 04ක් ගතවී තිබුණද,ප්‍රධාන චූදිතයා තවමත් නිදැල්ලේ සිටින බව එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට වහාම දඬුවම් ලබාදී රටට අහිමි වූ මුදල නැවත අයකර ගත යුතු බවදඔහු පවසා සිටියේය.
ඡායාරූප- ශමිර රාජපක්ෂ






popular news
-
rocky Thursday, 28 February 2019 07:18 AM
පහු ගිය රජය කාලයේ ලොකු ලොක්කන් කරපු වංචා ගැන කතාකරන්නේ නැත්තේ ඇයි? ඒවා වංචා නොවෙයිද? කබ්රාල් උන්නැහේ දැන් සුද්ධවන්තයෙක් වෙලා අනුන්ට ඇඟිල්ල දික් කරනවා! හෙජින් කෙලිය වහගන වගෙයි!!මුන් ඔක්කොම හොරු!!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

