බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට
මෙහෙකාර සේවය නිරතව සිටි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
ඒ අනුව අදාළ විමර්ශනවලදී මන්ත්‍රීවරයාගේ නිවසේ 2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ මෙහෙකාර සේවය නිරතව සිටි වෙනත් තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් අනාවරණය වී තිබේ.
මන්ත්‍රීවරයාගේ නිවසේ දී දැරියක් පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
srana Friday, 23 July 2021 01:27 PM
anagatha salasum venas vana nisa me siddiya yata yavi mema chanda tika nisa aiyaganan miyagos dahas gananak purna abadithyan una praharayak deparshavayama maga hariya saka karuvan nidahas kara balaya rakaganna saha labaganna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

