බදුල්ල -වැලිමඩ මාර්ගයට පස් කදු කඩා වැටිමේ අවදානමක්
- 10 05 2020
- 10:16
- {{hitsCtrl.values.hits}} views
- ..
මේ දිනවල පවතින මහ වැස්ස සමග බදුල්ල - වැලිමඩ මාර්ගයේ ස්ථාන කීපයකට ගල් හා පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතී .
බදුල්ල මොරේතොට දී මෙලෙස ගල් කඩා වැටි මාර්ගය අවහිර වි ඇති ආකාරයක් දැකගත හැකිවිය.
විමසිලිමත්ව රිය පදවන ලෙස පොලීසිය රියදුරන්ට අවවාද කර තිබේ.
බදුල්ල - පාලිත ආරියවංශ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
