බදුල්ල දිස්ත්‍රික්කය තියුණු සටනකින් පසුව ගෝඨාභය දිනයි
- 17 11 2019
- 12:41
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
බදුල්ල දිස්ත්‍රික්කය තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජක්ෂ මහතා සමත්ව තිබේ.
ඔහු ඡන්ද 276211ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ 276211 – 49.29%
සජිත් ප්‍රේමදාස 251706 – 44.92%
අනුර කුමාර දිසානායක 14806 – 2.64%
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
