බදුල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 16ක්
- 29 10 2020
- 09:20
- {{hitsCtrl.values.hits}} views
- ..
බදුල්ල දිස්ත්‍රික්කයෙන් අද 29 වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 16 දෙනෙක් හමුවී ඇතැයි කොවිඩ් 19 ව්‍යාප්ති පාලන බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසයි .
හාලිඇල (රොස්ට්වත්ත) 1 යි. පස්සර ( නගරය) 1 යි . ලුනුගල (සෝලන්ඩ්ස් වත්ත) 1 යි . දියතලාව 4 යි . හපුතලේ 2 යි .ඌවපරණගම 1 යි .බණ්ඩාරවෙල 3 යි වැලිමඩ 1 යි . මහියංගණය (මකුල්ගොල්ල) 1 යි .සහ ගිරාදුරුකෝට්ට (උල්හිටිය )1 යි .
යනාදී වශයෙන් මෙම අසාදිතයන් හමුවී ඇති අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල් පොකුරෙන් අසාදිතයන් වී ඇතැයි හෙළිවී තිබේ .
පාලිත ආරියවංශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
