බදුර්දීන් CID යට
- 16 04 2020
- 12:01
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ වන විට ප්රකාශයක් ලබා දෙමින් සිටින බවට වාර්තා වේ.
මන්නාරම ප්රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාලව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
