බඩ ඉරිඟු ගහේ කරල් 12ක්
මහියංගණ මුලික රෝහලේ සේවකයෙකු විසින් රෝහල් භූමිය තුළ වගා කරන ලද බඩ ඉරිඟු බිජයක් රෝපණය වී ඵල දරා ඇති අතර, ගසේ ඉහල ප්‍රදේශයේ කරල් 12කට අධික ප්‍රමාණයක් මේ වන විට දැක ගත හැකියි.
ශාකයේ වර්ධනය තවදුරටත් සිදුවෙමින් ඵල දරමින් පසුවේ.
සාමාන්‍යයෙන් බඩ ඉරිගු ශාකයක කරල් උපරිමයෙන් 04ක් සෑදේ. කරල් 12කට අධික ප්‍රමාණයක් හට ගැනීම විරල අවස්ථාවකි.
රංජිත් කරුණාවීර




popular news
-
Kumar Saturday, 08 February 2020 08:04 AM
අරුමපුදුම බද ඉරිඟු කරලක්, මේ වගෙදේ ආහාරයට නොගන්න කියන්නයි තිබෙන්නෙ. පසුගිය වසරේ ලංකාවට පැමිණි අවස්ථාවේ තුල්හිර්යේ තැපැල් හල අසල කරටි පහක් තිබෙන පොල්ගසක් දැක්ක. මම ඒ ගසේ සේරුවකුත් ගත්ත මෙරටේ අයට පෙන්වන්න. මට පුදුම එය මෙපමණ කලක් තිබෙන එකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

