බිග්මැච් ඩිෆෙන්ඩර් අනතුර
- 1 03 2020
- 15:50
- {{hitsCtrl.values.hits}} views
- ..
පාසල් මහා ක්‍රිකට් තරග වාරය මේ වන විට ආරම්භ වී තිබේ. මේ වන විට බොහෝ පාසල් සිය මහා ක්‍රිකට් තරගය අරමුණු කරගෙන රථ පෙළපාලිද සැලසුම්කර තිබේ.
එවැනි ආකාරයක රථ පෙළපාලියක වේගයෙන් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
එම අනතුරින් ඩිෆෙන්ඩර් රථයට අමතරව මාර්ගය අසළ නවතා තිබූ තවත් වාහන තුනකටද අලාභ හානි සිදුව තිබේ.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
