පොළොන්නරුව දිස්ත්රික්කයේ වැඩිම මනාප ලබා ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කඛ හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමත්ව තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 04
මෛත්රීපාල සිරිසේන 1,11,137
රොෂාන් රණසිංහ 90,615
සිරිපාල ගම්ලත් 67,917
අමරකීර්ති අතුකෝරල 45,939
සමගි ජන බලවේගය - ආසන 01
කේ. නෙල්සන් 22,392