පොලීසියේ අක්‍රමිකතා සොයන්න අලුත් ඒකකයක්
පොලිස් නිලධාරින්ගේ විනය විරෝධි ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවිමට තමා බලාපොරෝත්තු වන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
යුද හමුදාවේ නිලධාරිනගේ විනය විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනිම සඳහා මිලිටරි පොලීසිය යනුවෙන් හැඳින්වෙන වෙනම අංශයක් ක්‍රියාත්මක වන බවත් පොලිසියේද එවැනිම ඒකකයක් පිහිටුවිම තමාගේ බලාපොරොත්තුව බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
popular news
-
Joseph de Silva Monday, 28 June 2021 05:09 AM
This man who did criminal acts in the Parliament by damaging Speakers microphones openly is talking about the crimes by Police. What a country?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

