ගන්දර පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක සාක්ෂිකරුවෙකුට මරණ තර්ජන එල්ල කරන බවට ලද පැමිණිල්ලක් සිදු කර ඇත.
එම සාක්ෂිකරුගේ නිවස අසලට පැමිණි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් අසල්වාසින්ට පහරදිමක් සිදු කරන බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් පණිවිඩයක් මත පොලිස් නිලධාරින් ආරක්ෂාවට යොදවන ලදි.
එම අවස්ථාවේදි මෙම ප්‍රදේශයේ කඩුවක් අතැතිව ගමන් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමට යාමේදි සැකකරු විසින් අත්අඩංගුවට ගැනිමට විරෝධය පැමක් සිදුකර පොලිස් නිලධාරින්ගේ අත සපා කා තුවාල සිදුකර ඇත.
එම අවස්ථාවේදි නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා තලල්ල රෝහල වෙත ඇතුලත් කර ඇත.
පසුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.