පොල්පිතිගම - කනපද්දන් වැවේ දියනෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ එකම පවුලේ ඥාතින් පස් දෙනෙකු ඊයේ පස්වරුවේ කනපද්දන් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේදි ඔවුන් දෙදෙනා මෙලෙස දියේ ගිලි ඇති බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවු 16ක්වු ගනේමුල්ල ප්රදේශ පදිංචි පාසැල් සිසුවියක් හා අවු 19 වයසැති නිකදළුපොත ප්රදේශයේ පදිංචි තරුණයෙක්.
