පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන්වීමට යයි
පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා දේශීය සහල් ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.
ආරක්ෂිත සහල් තොගයක් ලෙස මෙම තොගය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
-
Somapala Tuesday, 22 June 2021 04:42 AM
As per the government policy it need to be organic
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

