පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතුයි
ඉංග්‍රීසීන්ගේ යුගයේ ඇතිකළ පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
පොල්පිතිගම, හංගමුව රජමහා විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ඇති සම්පත් මෙරට පුරාවිද්‍යා ස්ථාන රැකගැනීමට කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැති බවද විදුර වික්‍රමනායක මහතා මෙහිදී පැවසුවේය.
popular news
-
Deepal Nirosh Saturday, 24 July 2021 08:18 PM
මෙතුමා මේ අදහස අවංකව ප්‍රකාශ කරන බව ඇත්ත. ඒත් මේව කරන්න ගිහින් තවත් කොතලාවල පනතක් කර ගනීවි ද කියලයි බය?
Reply : 0 0
Samson de silva Sunday, 25 July 2021 08:50 AM
Sahathika aththa. Onema welaawaka wikunanna hakiwana andamata sansodanaya kala yutuyi. "Seegiri kanda wikunamy gal molakata..." (Nanda Malini). Yako, mekada denata ratey thiyena dawenama prashnaya?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

