පුද්ගලයන් 116ක් රැගත් යානයත් කඩා වැටිලා
- 24 07 2014
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
(UPDATE) ඇල්ජීරියානු ජාතික ගුවන් සේවයේ එයාර් ඇල්ජෙරි ගුවන් යානය බුර්කිනා ෆාසෝ පසුකරමින් පියාසර කිරීමේදී මාලි රාජ්ය වෙත කඩා වැටී ඇති බව මේ වනවිට වාර්තා වෙයි.
යානය ගුවන් ගතවී විනාඩි 50කින් පසුව මෙම අතුරුදන් වීම සිදුව ඇති බව එරට රජයේ ප්රවෘත්ති සේවය කරයයි.
මගී ගුවන් යානයක් ලෙස සැලකෙන මෙම යානය AH5017 ලෙස හඳුනාගෙන ඇති අතර, අතුරුදන් වන අවස්ථාවේදී යානයේ මගීන් 110ක් සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ගමන් කර ඇති බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
