පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමට අවධානය
කෝවිඩ් - 19 වෛරසය වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා දිනකට පී.සී.ආර් පරීක්ෂණ 6,000ක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරචිචි පවසයි.
පසුගිය ජනවාරි මස සිට මේ දක්වා පී.සී.ආර් පරීක්ෂණ 50,000 ඉක්මවා සිදු කර ඇති අතර ඉන් 16,059 සිදු කර ඇත්තේ බොරැල්ල පරීක්ෂණ ආයතනයේ බව ඇය වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

popular news
-
Don Sunday, 24 May 2020 05:08 PM
මැතිවරණයත් ඉවරවුනාට පස්සේ පරීක්ෂණ වැඩි කරන්නද කල්පනාව?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

