ප්‍රශ්නයක් ඇතිවී තිබෙන අවස්ථාවක පිළිතුරුදීමට ඇමතිවරු නොමැතිවීම කණගාටුදායක තත්ත්වයක් බව කථානායකවරයා පවසා සිටියි.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත කථානායකවරයා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.
ජනාධිපතිවරයා පැමිණෙන දිනයට සියලුම ඇමතිවරුන් පැමිණෙන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.