බලන්ගොඩ ප්රදේශයේ පාසල් ගුරුවරයෙකු නිවසේ නිදන කාමරයක් තුල අද (11) අලුයම ගෙළවැළලාගෙන සියදිවි හානි කර ගෙන ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ බටුගමිමන ප්රදේශයේ පදිංචිව සිටි අලවත්ත දිසානායක මුදියන්සේලාගේ ගයාන් ප්රදිප් ලක්මාල් නැමැති තිස් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස සියදිවි හානිකරගෙන ඇත.
ඔහු ඕපනායක ප්රදේශයේ පාසලක සේවය කර ඇත.
පශ්චාත් මරණය පරික්ෂණ අද (11) දා බලන්ගොඩ මුලික රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි.
සිද්ධිය සමිබන්ධයෙන් බලන්ගොඩ පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි.
