පාකිස්තානයේදී මියගිය ලාංකිකයාට යුක්තිය ඉටුකරන්නැයි ජනපති අගමැති කියයි
පාකිස්තානයේදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනයට ලක්කළ ශ්රී ලාංකිකයාට යුක්තිය ඉටුකරනු ඇතැයි ශ්රී ලංකාව විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාත් සිය ට්විටර් ගිණුම් වලින් ප්රකාශ කරයි.
මෙම සිද්ධියේ ඝාතකයන්ට නීතිය අනුව කටයුතු කරන බව පාකිස්තාන අග්රාමාත්යවරයා සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශ කර තිබේ.
Deeply concerned by the incident in Sialkot #Pakistan. #SriLanka trusts that PM @ImranKhanPTI and the Gvt. of Pakistan will ensure justice is served and ensure the safety of the remaining Sri Lankan workers in Pakistan.
— Gotabaya Rajapaksa (@GotabayaR) December 4, 2021
Shocking to see the brutal and fatal attack on Priyantha Diyawadana by extremist mobs in #Pakistan. My heart goes out to his wife and family. #SriLanka and her people are confident that PM @ImranKhanPTI will keep to his commitment to bring all those involved to justice.
— Mahinda Rajapaksa (@PresRajapaksa) December 4, 2021
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

