ප්‍රායෝගිකව හා යතාර්ථවාදීව අමාත්‍ය මණ්ඩල සංයුතිය සැලසුම් කළා - ජනපති
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර ඇතැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යාංශය ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ බවද ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනය කරයි.
අභිනව කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා ඇතුළුව 25 දෙනෙක් අයත් වෙති. රාජ්‍ය අමාත්‍යවරුන් ගණන 39ක් වන අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස 23 දෙනෙක් පත් කර තිබේ.

popular news
-
Don Wednesday, 12 August 2020 08:01 PM
All the Ministers are selected according to a Scientific formula. That is why MS an Wijedasa Rajapaksa were out.
Reply : 0 0
Demuni Uduwara Wednesday, 12 August 2020 10:47 PM
Ask from the independent people whether your composition is in order. I trust that they will not endorse it.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

