පළමු කුඹල් පෙරහර අවසානයේදී නාථ දේවාලයේ බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප්රහාරයක්
මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ හෂිල හීන්කෙන්ද මහතාගේ සහ ඔහුගේ හිතවතෙකුගේ තවත් වාහනයකට දළදා මාළිගා පරිශ්රයෙහි අධි ආරක්ෂක අධිආරක්ෂක කලාපයේදී ඇසිඩ් ප්රහාරයක් එල්ල වීම හේතුවෙන් එම වාහන දෙකට බරපතළ හානි සිදු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
එම වාහන දෙක දළදා මාළිගා පරිශ්රයේ අධි ආරක්ෂක කලාපයේ ඓතිහාසික ඇස් බෝධිය ඉදිරිපිට වාහල්කඩ අසල නවතා තිබියදී මෙම ඇසිඩ් ප්රහාරය එල්ල වී ඇති බව පොලීසිය සදහන් කරන අතර ඒ පිළිබඳව පොලිස් විමර්ශන සිදු කෙරෙමින් පවතී .
මහනුවර ෂේන් සෙනෙවිරත්න
popular news
-
rocky Saturday, 14 August 2021 08:57 AM
Naatha Deyyinanta penune nadda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

