පළාත් සභා ජන්දයට මැතිවරණ සංශෝධන කඩිනමින් ගෙනවා
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ සංශෝධන කඩිනමින් සිදුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව සලකා බලන්නේ රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
රටේ ජනතාවට පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව පෙනෙන්නට නැතැයි ද ඊට හේතුව ශ්‍රී ලංකාවේ අද පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා විය හැකි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
-
Lelwala Monday, 11 October 2021 02:10 AM
ජන්දය අවශ්‍ය කාට ද? මහජනතාව ද එසේ නැතනම් ඔබ තුමා ට ද? එසේ නැතිනම් විපක්ෂ නායකයාට ද? රට වැටි සිටින අවස්තාවක පලාත් මැතිවරනයකට යාම කාලොචික නොවේ. පාසෙල් 5 වෂරේ ලමයෙකුටත් මෙය හොදින් වැටහේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
