පළාගිය කොරෝනා ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත
- 26 07 2020
- 13:15
- {{hitsCtrl.values.hits}} views
- ..
IDH රෝහලෙන් පළා ගොස් සිටියදී කොළඹ ජාතික රෝහල අසළදී සොයා ගත් කොරෝනා ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
ඔහු සමග ප්රතිකාර ලැබූ තව ත් අයෙකු ද කන්දකාඩු වෙත යෙමු කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
