පිස්තෝලයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු මඩකලපුවේදි අත්අඩංගුවට
- 25 09 2019
- 12:05
- {{hitsCtrl.values.hits}} views
- ..
මඩකලපුව පොලිස් වසමේ කල්ලියන්කාඩු ප්රදේශයේදි පිස්තෝල අවියක් හා එම උණ්ඩ 10ක් ළඟ තබා ගෙන ඇති බවට ඊයේ (24) දින පොලීසියට ලද තොරතුරක් මත සොරකමට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්ලඩි ,මඩකලපුව , ඉලුප්පඩිවේන ,කරුවප්පන්කේනි කුලවාඩි ප්රදේශ වල පදිංචි අවු. 45,41,39 යන වයස්වල පසුවන අයවේ.
සැකකසරුවන් අද (25) දින මඩකලපුව අධිකරණයට වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනිමට නියමිතයි.
මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
