පසුගිය රජය ක්‍රියාත්මක කළ බදු හරහා ජනතාව විශාල පීඩාවකට පත් වී සිටියා
පසුගිය රජය ක්‍රියාත්මක කළ බදු හරහා ජනතාව විශාල පීඩාවකට පත් වී සිටි බවත් එහෙත් අද දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක වෙන බවත් සෑම අංශයකින්ම ආර්ථිකය දියුණු වෙමින් පවතින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිඩ් නිවාඩ් කබ්රාල් පැවසීය.
අද (22) මුදල් පනත් කීපයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ විගස ජාතිය ගොඩනැගීමේ බද්ධ සම්පූර්ණයෙන් ඉවත් කළ බවත් මීට අමතරව තවත් බදු සහණ රැසක් ලබා දුන් බවත් පැවසූ අමාත්‍යවරයා බදු ප්‍රතිශතය 14% දක්වා අඩු කළ බවත් පෙන්වා දුන්නේය.

popular news
-
Moral Wednesday, 23 September 2020 02:01 AM
Balamuko Gold coin piramid, hedging Cabral lage keruwawa ilaga ayawayen. 20 wage thama ekath. Mokada mun horakapu wagen ayawaya parathare piyawanawaya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

