පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි විපක්ෂය දන්නවා
පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය හොඳින් දන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
පසුගිය පාලන සමයේ සිදුවු මෙම ප්‍රහාරය වත්මන් ආණ්ඩුවේ ගිණුමට බැර කිරිමට විපක්ෂය සුදානම් වෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සභාව කල් තැබීමේ විවාදයට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
popular news
- 
                            
samson de silva Wednesday, 10 November 2021 02:42 AM
Yako, wipakshaya pamanak noweyi, mulu ratama dannawaa. Kathaa nokara inne thamathamange jeewitha gena thiyena bhaya nisaa. Ratey adhikaranaya swaadeena saha yahapath wunu dinayaka minissu kathaa karaawi.
Reply : 0 0
Nihal Wednesday, 10 November 2021 05:18 AM
aandu pakshe ayath dannawaa kawdha? ay? mokatada kale kiyalaa
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                