පොලිස් මූලස්ථානය විසින් විශේෂ දුරකථන අංක දෙකක්
- 27 07 2020
- 14:52
- {{hitsCtrl.values.hits}} views
- ..
පොලිස් මූලස්ථානය විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්,ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ අයථා ලෙස උපයා ගැනීම් සම්බන්ධයෙන් 1997 සහ 1917 යන අංක ඔස්සේ ඒ සම්බන්ධව දැනුම් දිය හැකියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
