වව්නතිව් පොලිස් වවසමේ ආයිත්තියමලය ප්‍රධාන මාර්ගයේ මූණරකට්ට ප්‍රෙද්ශයේ වාලච්චේන පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආදාලව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙනො අද (07) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැබෙන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට පියවර ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි
