පොලිස් අණ නොතකා වෑන් රථයක් ධාවනය කළ 4ක් අත්අඩංගුවට
- 26 07 2020
- 16:51
- {{hitsCtrl.values.hits}} views
- ..
නාඋල පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් නැවැත්විමට අණ කළ වෑන් රථයක් අණ නොතකා ධාවනය කළ අවස්ථාවේදි පොලිස් නිලධාරින් විසින් පසු පස හඹා ගොස් වෑන් රථය සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 39,37,38 වයස්වල පසුවන කුරුණෑගල ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද (26) දින නාඋල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතරුව අගොස්තු 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
නාඋල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
