පොලීසියේ ඉහළ පුටු කිහිපයක වෙනසක්
- 15 02 2020
- 10:59
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානා මාරුවීම් ලබාදි තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
