පලාලි ගුවන්තොට සංවර්ධනය ගුවන් හමුදාවෙන්
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
කාලසටහනක් සහිතව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදාගැනීමට මේ හරහා අපේක්ෂා කරයි.
එම සංවර්ධනය කිරීමේ කටයුතු රුපියල් මිලියන 1965ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් කඩිනමින් සිදු කර ගැනීමට ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

-
Champa Wednesday, 24 October 2018 05:51 PM
කවුද ආයෝජනය කරන්නේ? මේක සම්පූර්නයෙන්ම රජයේ ආයෝජනයක්ද? ඉන්දියාවෙන් සල්ලි ගත්ත නම් මේකට ආපහු දෙන්න. පලාලි ගුවන් තොටුපොල සංවර්ධනය කරන්නේ අපේ ගුවන් හමුදාව නම් වියදම් අඩු වෙනවා. ලඟදි ඉදන් දැක්ක අපේ ගුවන් හමුදාවේ "අලුත් පිබිදීමක්." ඒක හුගක් හොඳයි. My Congratulations to them!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
